Searching...
Thursday, June 19, 2014

ඩුප්ලිකේට් තරු (ඡායාරූප එකතුවක්.)

ඩුප්ලිකේට් තරු (ඡායාරූප එකතුවක්.)
අපි කතාවට කියනවා එක සමාන පෙනුම ඇති හත් දෙනෙක් ලෝකේ ජීවත් වෙනවා කියලා. කෙහොම වුණත් එවැනි පුද්ගලයන් හත් දෙනාම එකවර සොයා ගැනීම අපහසු වුණත් පසුගිය කාලයේ දී මාධ්‍ය එවැනි අවස්ථා කිහිපයක් හෙළිදරව් කර තිබුණා. කාලෙන් කාලෙට ජනපි‍්‍රය වන පුද්ගලයන්ගේ ස්වරූපයට සමාන ස්වරූපයෙන් යුත් පුද්ගලයන් මෙලෙස හෙළිදරව් කර තිබුණා.

ලෝකේ ජනපි‍්‍රය බොලිවුඞ් තරු සහ ඔවුන්ට සමාන ස්වරූපයක්ගන්නා විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප එකතුවක් පසුගියදා මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් එම ඡුායාරූප නැවතත් කරලියට පැමිණ තිබෙනවා. පහත දැක්වෙන්නේ කලකට පෙර එලෙස හෙළිදරව් කෙරුණු බොලිවුඞ් තරු සහ ඔවුන්ට සමාන ස්වරූප සහිත පුද්ගලයන්ගේ ඡුායාරූප එකතුවක්.








0 comments:

Post a Comment

 
Back to top!