Searching...
Tuesday, June 24, 2014

ෂෙරිල්ගේ වටිනාකමින් වැඩි tatoo ඒක කොටා ගත්ත තැන

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.මෙ‍සේ ෂෙරිල් විසින් කොටා ඇති පච්චය සදහා ඇය වියදම් කළ මුදළ අති විශාල වේ.


ඒ සඳහා වැය කර ඇති මුදලින් මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයිඇය සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ජීවිතය කෙටියි ඒ කෙටි ජීවිතය තුළ පමණයි මේ සියලූ දෙය” යනුවෙනි.

X ෆැක්ටර් නැමති ඉතා ජනප‍්‍රිය රියැලිටි වැඩසටහනෙහි විනිසුරුවරියක් ලෙස කටයුතු කරන 30 හැවිරිදි ෂෙරල් මෙම සුවිසල් පච්චය කොටාගැනීමට තීරණය කර ඇත්තේ ඇය මැලේරියා රෝගයෙන් පීඩා විඳි කාලයේදීය.බරපතල ලෙස රෝගාතුරවට සිටි ඇය නැවත සුවපත් වුවහොත් අනාගතයේදී ඇය කිරීමට කැමති දේවල් ලැයිස්තුවක් සකස් කර ඇති අතර මෙම පච්චයද එයින් එකකි.







0 comments:

Post a Comment

 
Back to top!