Searching...
Friday, June 20, 2014

"ජස්ටින් බීබර්ගේ අලුත් GirlFriend"

ජස්ටින් බීබර්ට දැන් අලුත් පෙම්වතියක් ලැබිලා. ජස්ටින් බීබර්  සෙලිනා ගොමස්ගේ ආදර කතාව නිමා වීමත් සමග ඔහුගේ අලුත් ආදරවන්තිය වෙලා තියෙන්නේ, නිරුපිකාවක් වන යෝවානා වෙන්චුරාය. ඔහු ඇයත් සමග පසුගියදා කැලිෆෝනියාවේ සති අන්තය ගත කරන හැටි බොහෝ මාධ්‍ය වාර්තා කල. මෙන්න ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය 











Add caption




0 comments:

Post a Comment

 
Back to top!